සියලුම බන්ධනගාර වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද අධිකරණ අමාත්‍යාංශයට කැඳවයි

අධිකරණ අමාත්‍යාංශය අද (08) සියලුම බන්ධනාගාරවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සාකච්ඡාවක් සඳහා කැඳවා ඇති අතර අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website