මීගමුව බන්ධනාගාර ගැටුමෙන් 25ක් මරුට – නිලධාරීන් 05ක් ඒ අතර

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් රැඳවියන් 20 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් 05 දෙනකු මිය ගොස් ඇති බව මීගමුව මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මිය සදහන් කළාය.

තුවලකරුවන් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතරින් බරපතළ තත්ත්වයේ පසු වූ 13දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවූ බව ද ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website