නානුඔය-බදුල්ල දුම්රිය සේවා 20 වැනිදා සිට නැවත ඇරඹෙයි

මාර්ගයේ මෙහෙයුම් සුමටව නැවත ආරම්භ කිරීම සහතික කිරීම සඳහා සංශෝධිත කාලසටහනක් යටතේ සේවාවන් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ උඩරට මාර්ගයේ නානුඔය සහ අඹේවෙල අතර හානියට පත් දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමත් සමඟ මෙම පියවර ගත් බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website