
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක ප්‍රදර්ශනය වන “සංචාරක උදාව (Sancharaka Udawa) 2026,” සංචාරක ප්‍රදර්ශනය අද (15) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රදානත්වයෙන් ආරම්භ වුණේය.
මෙම ප්‍රදර්ශනය මැයි 15 සහ 16 යන දිනවල කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සහයෝගීතාවයෙන්, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත.
















