කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 07ක ඩෙංගු රෝගීන්ගේ වාර්ගත වැඩිවීමක් සමඟ මරණ 12ක්

බස්නාහිර, දකුණ පළාත්වල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඩෙංගු මර්දන ඒකකයට අනුව මේ වසරේ මේ දක්වා ඩෙංගු ආශ්‍රිත මරණ 12ක් වාර්තා වී තිබෙන අතර අප්‍රේල් මාසයේ පමණක් රෝගීන් 4,617ක් වාර්තා වී ඇත. මෙම තත්ත්වය හේතුවෙන් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website