රාජ්‍ය ආයතන සඳහා තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවයට බඳවාගෙන ඇති සේවකයන්ට ස්ථීර පත්වීම් ලබාදීමට අදාළ 11/2026 දරන චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව ඊයේ (30) නිකුත් කර තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම චක්‍ර ලේඛය, අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපති මණ්ඩල ප්‍රධානීන් වෙත යොමුකර ඇත.
එම සම්පූර්ණ චක්‍රලේඛය පහත දැක්වේ.















