මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් අස්ථනගත වීම: SLCERT වෙනම තාක්ෂණික පරීක්ෂණයක

මහා භාණ්ඩාගාරය විසින් විදේශ ණය ආපසු ගෙවීමේදී මුදල් අමාත්‍යාංශයේ අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් තෙවන පාර්ශ්වයකට හරවා යැවීමට සම්බන්ධ වෙනම සිද්ධියක් සම්බන්ධයෙන් තාක්ෂණික පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායමේ  (SLCERT) ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක නිලධාරී චාරුක දමුණුපොල පවසයි.

SLCERT මෙම උල්ලංඝනයන්හි තාක්ෂණික තොරතුරු සහ මූල හේතු පරීක්ෂා කරමින් සිටින අතර, වගකිවයුත්තන් හඳුනා ගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ මෙහෙයවන බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website