අප්‍රේල් 15,16 සහ 17 රජයේ කාර්යාල කටයුතු සිදුවන ආකාරය පිළිබඳ නිල නිවේදනයක්

සියලුම රජයේ කාර්යාල අප්‍රේල් 15, 16 සහ 17 යන දිනවල සුපුරුදු පරිදි විවෘතව පවතින බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සහන් වේ.

මෙම දිනවල සේවකයින්ට මාර්ගගතව වැඩ කිරීමට ඉඩ සැලසීමට පෙර සැලැස්මක් තිබූ නමුත් රාජ්‍ය සේවාවන් කාර්යක්ෂමව සැපයීම සහතික කිරීම සහ පුරවැසියන්ගේ අවශ්‍යතා වඩා හොඳින් සපුරාලීම සඳහා එම තීරණය සංශෝධනය කරන ලද බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website