සිංහල සහ හින්දු අවුරුදු උත්සව සංවිධානය කිරීමේ දී සැලකිලිමත් වන ලෙස කොළඹ ජාතික රෝහලේ ක්‍රීඩා වෛද්‍ය රුවන් ජයසූරිය මහතා ජනතාවගෙන් සහ අදාළ උත්සව සංවිධානය කරන්නන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
මේ දිනවල පවතින අධික උෂ්ණ කාලගුණික තත්ත්වය හේතුවෙන් එළිමහනේ සිදුකරන ක්‍රීඩා කටයුතු උදැසන 10.00ට පෙර අවසන් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.













