ලිට්රෝ ගෑස් ලංකා සමාගම අද (06) දින සිට ක්රියාත්මක වන පරිදි දිස්ත්රික්ක අනුව LP ගෑස් මිල ගණන් ප්රකාශයට පත් කර ඇති අතර, බෙදාහැරීමේ සහ ප්රවාහන වියදම් අනුව රට පුරා මිල ගණන් වෙනස් වන බව එම නිවේදනයේ සඳහන් වේ.
නව මිල ලැයිස්තුවට අනුව, කිලෝග්රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කවල රුපියල් 4,765ක් වන අතර යාපනය දිස්ත්රික්කයේ මිල රුපියල් 5127.00කි.
මෙම ලැයිස්තුව පහත දැක්වේ.















