CEYPETCO ඉන්ධන මිල ගණන් විශාල ප්‍රතිශතයකින් ඉහළ දමයි – නව මිල ගණන් මෙන්න

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.

ඉහළ දමන ලද නව මිල ගණන් පහත දැක්වේ.

  • ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382කි.
  • සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 443කි.
  • ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 455කි.
  • ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398කී.
  • ලංකා භූමිතෙල් මිල රුපියල් 60කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 255කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website