උතුරු ඊශ්රායලයට අද (02) එල්ල වූ ප්රහාරයක් අතර තුර ශ්රී ලාංකික සාත්තු සේවිකාවක් සුළු තුවාල ලබා ඇතැයි එරට තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. ප්රහායෙන් තුවාල ලබා ඇත්තේ කඩවත ප්රදේශයේ 43 හැවිරිදි කාන්තාවක් බවද ඔහු පැවසුවේය.
උතුරු ඊශ්රායලයට එල්ල වූ ප්රහාරයකින් ශ්රී ලාංකික සාත්තු සේවිකාවකට සුළු තුවාල













