ඉන්ධන සැපයුම සාමාන්‍යකරණය වීමට දින තුනක් ගත වෙනවා – ටැංකි හිමියන්ගේ සංගමය

රට පුරා අඛණ්ඩව සිදුවන භීතියෙන් යුත් මිලදී ගැනීම් / panic buying හේතුවෙන් ඉන්ධන බෙදා හැරීම සාමාන්‍යකරණය කිරීමට අවම වශයෙන් දින තුනක් ගතවනු ඇති බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ ඒකාබද්ධ සංගමයේ (SLPPTOA)ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා ප්‍රකාශ කළේය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන තොග නිකුත් කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවත්, ඉන්ධන ඇණවුම් කර ඇති අදාළ පිරවුම්හල් වෙත එම ඇණවුම් ලබා දීමට කාලයක් ගතවනු ඇති බව ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website