LAUGFS ගෑස් මිල සංශෝධනය කරයි

LAUGFS ගෑස් සමාගම විසින් 2026 පෙබරවාරි මාසය සඳහා ගෘහස්ථ LPG නැවත පිරවුම් මිල ගණන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කරන බව නිවේදනය කර ඇත.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80 කින් වැඩි කර ඇති අතර, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 32 කින් ඉහළ ගොස් ඇත.

මිල සංශෝධනය කිරීමෙන් පසු, කිලෝග්‍රෑම් 12.5 ක LAUGFS ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,330 ක් වන අතර කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1,742කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website