අක්ෂිදාන සංගමයේ 65 වසරක ප්‍රජා මෙහෙවර අගයයි

Sri Lanka Eye Donation Societyශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සිය 65 වසරක සේවා කාලය තුළ  විදේශයන්හි බද්ධ කිරීම සඳහා කෝනියා 100,000 කට වඩා පරිත්‍යාග කර ඇත.

අක්ෂිදාන සංගමයට අනුව ඊජිප්තුව, ඉරානය, ලෙබනනය සහ පකිස්ථානය ඇතුළු රටවලට කෝනියා 101,483ක් ලබා දී ඇති අතර දේශීය වශයෙන්, කෝනියා 65,546ක් පරිත්‍යාග කර ඇති අතර, පටක බැංකුව වෛද්‍ය භාවිතය සඳහා පටක 19,887ක් ලබා දී ඇත.

2026 වසර සඳහා අක්ෂදාන සංගමය නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 1,750ක් කිරීමට සහ රට පුරා ප්‍රජා වැඩසටහන් 100ක් හරහා නොමිලේ ඇස් කණ්ණාඩි 30,000ක් බෙදා හැරීමට සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website