බංග්ලාදේශයේ බෞද්ධ ආගමික ස්ථානවලට එල්ල වූ ප්රහාර හෙළා දකිමින් ශ්රී ලංකා-බංග්ලාදේශ බෞද්ධ සහයෝගිතා පෙරමුණ අද (27) බංග්ලාදේශ තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.