කළුබෝවිල සරණංකර පාර දැරියට වෙඩි තැබූ වෙඩික්කරු හඳුනා ගැනීමට මහජන සහාය පතයි

2025.12.30 වන දින කොහුවල පොලිස් වසමේ කළුබෝවිල, සරණංකාර පාර ප්‍රදේශයේදී වයස අවුරුදු 16 ක දැරියකට වෙඩි තබා තුවාල සිදුකළ සැකකාර වෙඩික්කරු විමර්ශන නිලධාරීන් විසින් හඳුනා ගෙන තිබේ.

සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් සැඟව සිටින බව අනාවරණය කරගෙන ඇති අතර මහජන සහය ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පහතින් සැකකරුගේ ඡායාරූපයක් දක්වා ඇත.

සැකකරුගේ විස්තර:-

  • නම :- අරුමාදුර සමීර සිල්වා
  • ජා:හැ:අ :- 900514018v

අත්අඩංගුවට ගැනීම සඳහා සහය වන ඔනෑම තොරතුරක් පහත සඳහන් දුරකථන අංකය වෙත දැනුම් දෙන්න.

දුරකථන අංකය :-  ස්ථානාධිපති, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය – 071 – 8596408

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website