හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුතුන් දෙදෙනා යළි රිමාන්ඩ්

සතොස වාහනයක් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුතුන් දෙදෙනා වන ජොහාන් ප්‍රනාන්දු සහ ජෙරොම් කෙනත් ප්‍රනාන්දු ජනවාරි 30 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website