2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මෙන්න

2025 වර්ෂයේ පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වලට ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද (21) නිකුත් කළේය.

ඉහළ ම කඩඉම් ලකුණු සංඛ්‍යාව කොළඹ විශාඛා විද්‍යාලය සඳහා වන අතර, එය ලකුණු 176කි. බාලක පාසල් අතරින් වැඩි ම ලකුණු මට්ටම කොළඹ රාජකීය විද්‍යාලය සඳහා වන එම ලකුණු සංඛ්‍යාව 175කි.

දෙමාපියන්ට සහ සිසුන්ට අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇති නිල චක්‍රලේඛය හරහා කඩඉම් ලකුණු නැරඹිය හැකිය. www.moe.gov.lk, https://g6application.moe.gov.lk.

මෙම සමස්ත ඉඩඉම් ලකුණු පහත දැක්වේ.

5 ශ්‍රේණිය කඩඉම් ලකුණු
5 ශ්‍රේණිය කඩඉම් ලකුණු
5 ශ්‍රේණිය කඩඉම් ලකුණු
5 ශ්‍රේණිය කඩඉම් ලකුණු
5 ශ්‍රේණිය කඩඉම් ලකුණු
5 ශ්‍රේණිය කඩඉම් ලකුණු
5 ශ්‍රේණිය කඩඉම් ලකුණු
5 ශ්‍රේණිය කඩඉම් ලකුණු
5 ශ්‍රේණිය කඩඉම් ලකුණු
5 ශ්‍රේණිය කඩඉම් ලකුණු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website