
ජල පෝෂක ප්රදේශවලට වර්ෂාපතනය නොලැබීම හේතුවෙන් පොල්ගොල්ල ජලාශය වියළී ගොස් ඇති බව ප්රදේශවාසීහූ පවසති. ජලාශය තුළ පවතින පවතින ජල සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා දොරටු වසා දමා ඇති බව ද ඔවුහු පවසති.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ අධික ගංවතුර හේතුවෙන් ජලාශය මැද සුන්බුන් දැකගත හැකිය.
ඡායාරූප උපුටා ගැනීම – චතුරංග ප්රදීප් සමරවික්රම dailymirror.lk











