31 දා සවස ගාලු මුවදොර ආශ්‍රිත විශේෂ රථවාහන සැලැස්මක් – සම්පූර්ණ සැලසුම මෙන්න

දෙසැම්බර් 31 වන දින සවස 2026 නව වසර උදාව සැමරීම උදෙසා ගාලු මුවදොර ආශ්‍රිත කොළඹ නගරය වෙත විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් පැමිණීම අපේක්ෂා කරන බැවින්, ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා මෙන්ම ජනතාවගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ රථවාහන සැලැස්මක් හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

විශේෂයෙන්ම කොළඹ නගරයේ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම් වල අධික රථවාහන තදබදය මඟ හැරවීම මින් අපේක්ෂා  කරයි.

මේ සම්බන්ධ සම්පූර්ණ වාර්තාව පහත පළ වේ.

සම්පූර්ණ උපුටා ගැනීම – https://www.facebook.com/srilankapoliceofficial/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website