ලතා වල්පොල මහත්මිය‌ගේ අවසන් කටයුතු දෙසැම්බර් 31 වැනිදා බොරැල්ල කනත්තේදී

ප්‍රවීණ ගායිකා ලතා වල්පොල මහත්මියගේ අවමංගල්‍යය කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කරන බවත් ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා දෙසැම්බර් 28 වන දින සවස 4:00 සිට දෙසැම්බර් 30 දක්වා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කරන බව නිවේදනය කර ඇත.

දෙසැම්බර් 31 වන දින, දේහය රාජ්‍ය ගෞරව සඳහා කොළඹ නිදහස් චතුරශ්‍රයේ පෙ.ව. 9:00 සිට ප.ව. 3:00 දක්වා තැන්පත් කරන අතර ඇයගේ අවසන් කැමැත්තට අනුව භූමදානය බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website