දෙහිවල සත්වෝද්‍යානයේ සුදු අත් සහිත ගිබන් මිය යයි

දෙහිවල සත්වෝද්‍යානයේ වසර 22ක් ජීවත් වූ සුදු අත් සහිත ගිබන් මිය ගිය බව පරිසර අමාත්‍යාංශයේ නිවේදනය කළේය.

මෙම ගිබන් දෙසැම්බර් 17 වන දින අසනීප වූ බව ද එම නිවේදනයේ දැක්වෙන අතර මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇත. මෙම ගිබන් සහ ඔහුගේ සහකාරිය 2006 දී චෙක් ජනරජයේ සිට ශ්‍රී ලංකාවට ගෙන එන ලදී.‍ෙ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website