අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ සියලුම පාසල් දෙසැම්බර් 19 වන සිකුරාදා සහ දෙසැම්බර් 22 වන සඳුදා වසා තබන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මධ්‍යම පළාතේ පාසල් සම්බන්ධයෙන් පළාත් ප්‍රධාන ලේකම්ගෙන් නිවේදනයක්