රටේ ආර්ථිකයේ ජීවනාලිය වන ශ්‍රමිකයා යනු යන්ත්‍රයක් නොව රටේ සැබෑ සංවර්ධනයේ සම කොටස්කරුවෙකි. එබැවින් පීඩිත පන්තියේ බඩගින්න සහ වේදනාව හඳුනන ඔවුන්ගේ ශ්‍රමයට නිසි ගෞරවයක් ලබා දෙන ජනතාවාදී පාලනයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් වන ජනතාවාදී අරගලය සඳහා මේ මැයි දිනයේ දී අපි අත්වැල් බැඳ ගමු.
සජිත් ප්‍රේමදාස, විපක්ෂ නායක














