ඉන්ධන මිලෙහි සංශෝධයක් අද (01) දිනයේ සිදු නොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ඉදිරි දිනකදී මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරනයක් ගන්නා බවය.
ඉන්ධන මිල සංශෝධනය ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් නිවේදනයක්