කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (12) දින පස්වරු 05.00 දක්වා වලංගු වන පරිදි ඊයේ පස්වරු 05.00ට නිකුත් කරන ලද තද වැසි පිළිබද අවවාදාත්මක නිවේදනය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු පළාත ඇතුළු පළාත් වලත් ගාල්ල, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ට වඩා වැඩි වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අදාළ නිල නිවේදනය පහත දැක්වේ.













