එක්සත් ජනපදය සමඟ සාම සාකච්ඡා සඳහා නියෝජිත කණ්ඩායමක් පකිස්ථානයට යැවීම ඉරානය ප්‍රතික්ෂේප කරන බව ඉරානයේ තස්නිම් ප්රවෘත්ති ඒජන්සිය පවසයි.
“ට්‍රම්ප් ඉරානයට එරෙහිව නාවික අවහිරයක් පිළිබඳ නිවේදනය ක්‍රියාත්මක වන තාක් කල්, සාකච්ඡා නොපවත්වන බව ඉරාන කණ්ඩායම අවධාරණය කර තිබේ,” ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.
Al Jazeera ඇසුරිනි













