රජයේ සහ පෞද්ගලික පාසල් සඳහා දෙවන වාරය අද ඇරඹේ

දිවයින පුරා පිහිටි සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා දෙවන වාරය අද (19) ආරම්භ වේ. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා අප්‍රේල් 11 වන දින සිට පාසල් වසා දමන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website