ජාත්‍යන්තර සාම පා ගමන – සමාප්ති රාජ්‍ය උත්සවය හෙට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී

ජාත්‍යන්තර සාම පා ගමන – සමාප්ති රාජ්‍ය උත්සවය හෙට (28) පස්වරු 4.00ට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website