ජල ගාස්තු සංශෝධනය ගැන රජයෙන් නිල ප්‍රකාශයක්

පවතින ආර්ථික හා මෙහෙයුම් තත්ත්වයන්ට අනුකූලව වසරකට දෙවරක් ජල ගාස්තු සමාලෝචනය කිරීමේ ප්‍රතිපත්තියට අනුව ජල ගාස්තු පිළිබඳ මීළඟ සංශෝධනය ජුනි 30 වන දින සිදු කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.

ඉදිරි ගාස්තු සංශෝධනය ජුනි 30 වන දින වන විට පවතින තත්ත්වය මත පදනම් වනු ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website