2009 සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන්න – ජනපති ලේකම්ගෙන් CID යට පැමිණිල්ලක්

ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනයේදී අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවලත්  පාර්ලිමේන්තුව තුළත් මතුවී ඇති කරුණු සලකා බලමින් 2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත්...

2009 සිට 2026 දක්වා ගල් අඟුරු ආශ්‍රිත සියලුම ගනුදෙනු විමර්ශනයට විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂමක් පත්කරනවා – බිමල් රත්නායක

2009 සිට මේ දක්වා ගල් අඟුරු ආශ්‍රිත සියලුම ගනුදෙනු විමර්ශනය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කිරීමට රජය කටයුතු කරන බව අමාත්‍ය...

සමගි ජන බලවේගය සභාපති ධුරය කබීර් හෂීම්ට

2026 වසරේ සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත්කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත....

බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වෙයි

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 104 කින් පරාජයට පත් විය. යෝජනාව පිළිබඳ විවාදය...

Search this website