2026.02.14 දින වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේ බාබර් සාප්පුවක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු ඝාතනයට ලක්ව පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබීය. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන...
- Loading stock data...
2026.02.14 දින වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේ බාබර් සාප්පුවක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු ඝාතනයට ලක්ව පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබීය. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන...
පාර්ලිමේන්තුව මාර්තු 3 සිට 6 දක්වා රැස්වීමට නියමිත ය. මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු 2026.02.18 වැනිදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සාලේ අත්අඩංගුවට ගැනීමෙන් පසු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට නියමිත බව විමල් වීරවංශ පැවසීය. ඔහු මෙම ප්‍රකාශය කළේ අද (27)...
අධිකරණ ක්ෂේත්‍රයේ පවතින්නේ අද ඊයේ ඇති වු ගැටලු නොවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. මාතර අධිකරණ සංකීර්ණයේ යටිතල පහසුකම් අවශ්‍යතා...