ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශ හතක් සඳහා 3 වන මට්ටමේ ‘රතු’ නායයෑම් අනතුරු ඇඟවීම දීර්ඝ කර ඇත....
- Loading stock data...
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශ හතක් සඳහා 3 වන මට්ටමේ ‘රතු’ නායයෑම් අනතුරු ඇඟවීම දීර්ඝ කර ඇත....
කරන්දෙණිය පොලිස් වසමේ 3 කණුව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 08 ග්‍රෑම් 850ක් සන්තකයේ තබා ගෙන සිටි 39 හැවිරිදි සැකකරුවෙක් ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇත. ඇල්පිටිය කොට්ඨාස...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (22) දින ප.ව 02.00ට නිකුත් කළ දෙසැම්බර් මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ...
දෙහිවල සත්වෝද්‍යානයේ වසර 22ක් ජීවත් වූ සුදු අත් සහිත ගිබන් මිය ගිය බව පරිසර අමාත්‍යාංශයේ නිවේදනය කළේය. මෙම ගිබන් දෙසැම්බර් 17 වන දින අසනීප වූ බව...