විදේශගත වීමට අවස්ථා ඇති බව පවසමින් වංචනික ආයතන සහ පුද්ගලයින් මිනිසුන් රවටා මිලියන ගණනක් මුදල් කොල්ලකෑමට නැඹුරු වෙමින් සිටින බව පොලිසිය පවසයි. විදේශගත වීම බොහෝ දෙනෙකුගේ...
- Loading stock data...
විදේශගත වීමට අවස්ථා ඇති බව පවසමින් වංචනික ආයතන සහ පුද්ගලයින් මිනිසුන් රවටා මිලියන ගණනක් මුදල් කොල්ලකෑමට නැඹුරු වෙමින් සිටින බව පොලිසිය පවසයි. විදේශගත වීම බොහෝ දෙනෙකුගේ...
බෝම්බ තර්ජනයක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ සිටි පුද්ගලයින් අද (26) උදෑසන ඉවත් කළ බව මහනුවර පොලිසිය පැවසීය. බෝම්බ තර්ජනයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් ලෙස මුලින්ම...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (26) දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති...
අලුත්ගම සිට මතුගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කැබ් රථයක් අලුත්ගම මතුගම මාර්ගයේ 05 කණු හන්දිය අසල දී මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදිකරුගේ...