‘ප්‍රජා ශක්ති’ දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වයන් දැනුවත් කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමේ පුහුණු සංචිත ස්ථාපිත කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු...
Tag: Local news
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති ඒ.ඒ.එම්.හිල්මි අත්අඩංගුවට
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
වී ගොවීන්ගේ ගැටලු විසඳීම සඳහා ස්ථීර වැඩපිළිවෙළක් සැකසීමට සාකච්ඡාවක්
වී ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව එම ගොවීන් සමඟ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ,...
පුරාවිද්‍යාත්මක සලකුණු ඉවත් කිරීමේ සිද්ධිය: අදාළව වාලච්චේන ප්‍රාදේශීය සභා සභාපතිවරයා භාර වෙයි
පුරාවිද්‍යාත්මක දිශා පුවරු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අද (25) වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ භාර විය. මඩකලපුවේ...




E-Paper