ඇල්ල – වැල්ලවාය මාර්ගය ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි. දිසා ලේකම්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ...
- Loading stock data...
ඇල්ල – වැල්ලවාය මාර්ගය ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි. දිසා ලේකම්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ...
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (01) පෙරවරු 6.30ට නිකුත් කළ වාර්තාව අනුව කැළණි ගංගාවේ නාගලගම් වීදියේ ජල මට්ටම තව දුරටත් ඉහළ යමින් පවතින අතර රතු නිවේදන තව...
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (01) දින පෙරවරු 06.00ට තත්ත්ව වාර්තාව නිකුත් කර ඇත. එම වාර්තාව අනුව දෙසැම්බර් 01 වැනි දිනට ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2025 දෙසැම්බර් මස 01 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නිල කාලගුණ නිවේදනය ගැඹුරු පීඩන අවපාතය, කන්කසන්තුරය සිට කි.මී. 300 ක්...