අද කාලගුණය කොහොමද ? – නිල කාලගුණ අනාවැකිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (28) දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය. බස්නාහිර සහ සබරගමුව පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත්...

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (28) දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය. වැසි තත්ත්වය: හලාවත සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා වෙරළට...

දිවයින පුරා වනාන්තර 20ක් ‘රක්ෂිත වනාන්තර’ ලෙස ගැසට් කෙරේ

මෙරට වනාන්තර 20ක් රක්ෂිත වනාන්තර ලෙස ගැසට් කිරීම පරිසර අමාත්‍ය දම්මික පටබැදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) නුවරඑළිය සදතැන්න වන විද්‍යායතනයේදී සිදුවිය. හෙක්ටයාර්9,538.68කපමණභූමිප්‍රමාණයක්මෙලෙසරක්ෂිතලෙස ගැසට් කිරීම සිදුවිය. ගැසට්...

හොඬවැල කම්බි මදුවකට හසුවී උඩවලව ජාතික උද්‍යානයේ සිටි වන අලි පැටවාට ප්‍රතිකාර කර වනයට මුදා හරී

හොඬවැල කම්බි මදුවකට හසුවී උඩවලව ජාතික උද්‍යානයේ සිටි වන අලි පැටවාට ඇත් අතුරු සෙවණ පශු වෛද්‍ය නිලධාරී ඇතුළු කණ්ඩායම හා උඩවලව ජාතික උද්‍යානයේ නිලධාරීන් එක්ව අද...

Search this website