දිට්වා සුළි කුණාටුවේ ව්‍යසනයට ලක්වූ දිස්ත්‍රික්ක 22ක් නම් කරයි

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇති පරිපාලන දිස්ත්‍රික්ක 25න් දිස්ත්‍රික්ක 22කට බලපෑම් සිදුව ඇතැයි අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. 2010 අංක 19...

මුදා ගැනීමේ සහ සහන කටයුතු සඳහා සහාය වීමට ඉන්දියානු හදිසි වෛද්‍යාධාර ශ්‍රී ලංකාවට

හදිසි වෛද්‍යාධාර රැගත් ඉන්දියානු ගුවන් හමුදාවේ C-17A ගුවන් යානයක් ඊයේ ( 02) පස්වරුවේ මෙරටට  පැමිණියේය. මෙම වෛද්‍යාධාර තොගයට අත්‍යවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ සහ අඛණ්ඩ ගලවා ගැනීමේ...

දිට්වාගෙන් පීඩාවට පත් සෑම පාසල් දරුවෙකුටම ජනපති අරමුදලෙන් රුපියල් 25,000ක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් වලින් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම සිසු සිසුවියක වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 25,000ක් ලබාදීමට...

දිට්වා සුළි කුණාටුවේ ජීවිත හානි ඉහළට – මරණ සංඛ්‍යාව 474ක් – 356ක් අතුරුදන් – පුද්ගලයින් 15,86, 329ක් පීඩාවට

ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව  474 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (03) පෙරවරු 10.00ට නිකුත් කළ තත්ත්ව වාර්තාවේ සදහන් වෙයි. අතුරුදන්...

Search this website