පුද්ගලයන්ට තම ලිංගභේදය නීත්යානුකූලව වෙනස් කිරීමට අවසර දෙන චක්රලේඛයක් අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්රේෂ්ඨාධිකරණය විසින් සලකා බැලීමකින් තොරව ප්රතික්ෂේප කර ඇත....
- Loading stock data...
පුද්ගලයන්ට තම ලිංගභේදය නීත්යානුකූලව වෙනස් කිරීමට අවසර දෙන චක්රලේඛයක් අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්රේෂ්ඨාධිකරණය විසින් සලකා බැලීමකින් තොරව ප්රතික්ෂේප කර ඇත....
ශ්රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (20)...
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අද (20) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත්...
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට (සාමාන්යයෙන්) වාර්ෂිකව පැමිණිලි 10,000ක් පමණ ලැබෙනවා. එම පැමිණිලි අතරින් බහුතර පැමිණිලි සංඛ්යාවක් ‘ශාරීරික දඬුවම්’ නැතිනම් ‘කෲරත්වය’ සම්බන්ධ පැමිණිලි. වසර දෙකකට පමණ පෙර...