කඩුවෙල බෝමිරිය ප්රදේශයේ ලොරි රථ තුළ ගබඩා කර තිබූ කල් ඉකුත් වූ පොහොර වර්ග තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) එක්ව...
- Loading stock data...
කඩුවෙල බෝමිරිය ප්රදේශයේ ලොරි රථ තුළ ගබඩා කර තිබූ කල් ඉකුත් වූ පොහොර වර්ග තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) එක්ව...
පවුල තුළ අනෝන්ය අවබෝධය, ගරුත්වය, සහයෝගය සහ වටහා ගැනීම තිබෙනවා නම් පුද්ගලයෙක් සියදිවි නසා ගැනීමට යොමුවන්නේ නැහැ. නැතිනම් ඒක ඉතාම අවම අගයක්. නමුත් වර්තමාන පවුල් සංස්ථාව...
කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රිය ඊයේ (24) රාත්රියේ සෙනරත්ගම දුම්රිය ස්ථානයේදී පීලි පැනීමට ලක් වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන්...
කාලගුණ විද්යා දෙපාර්තමේන්තව විසින් අද (25) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි ස්වල්පයක්...