දිස්ත්‍රික්ක 14කට ඩෙංගු අවධානම සැලකිය යුතු ලෙස තීව්‍රර වී ඇති අතර සමහර ප්‍රදේශවල රෝගීන් සංඛ්‍යාව රෝහල් ධාරිතාව ඉක්මවා ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ...
- Loading stock data...
දිස්ත්‍රික්ක 14කට ඩෙංගු අවධානම සැලකිය යුතු ලෙස තීව්‍රර වී ඇති අතර සමහර ප්‍රදේශවල රෝගීන් සංඛ්‍යාව රෝහල් ධාරිතාව ඉක්මවා ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ...
ඩෙංගු රෝගීන්ගේ මෑත කාලීන වැඩිවීමට නව ඩෙංගු වෛරස් ප්‍රභේදයක් මතුවීම හේතු වී ඇති බව අගමැතිනි හරිනි අමරසූරිය පැවසුවාය. ඊයේ (26) වාද්දුවේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ...
රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ සිසුවියක් ඩෙංගු උණ වැළඳී මිය ගොස් තිබේ. ඇය මාතර, දෙනියාය ප්‍රදේශයේ පදිංචිකාරියකි. විශ්වවිද්‍යාල පරිශ්‍ර පුරා ඩෙංගු වැළැක්වීමේ සහ...
මේ වන විට ශීග්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු උවදුර මර්දනය වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහනට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්...