‘ViYASA’ ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) විවෘත කෙරේ

මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයකට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර තිබෙනවා – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ආයෝජන සහ කර්මාන්ත ආශ්‍රිතව...

‘ViYASA’ ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) හෙට විවෘත කෙරේ

ආයෝජන සහ කර්මාන්ත ආශ්‍රිතව රාජ්‍ය ආයතන අතර පවතින පාලන හා නියාමන බාධා ඉවත් කර එම ක්‍රියාවලි වේගවත් කිරීමේ අරමුණින් ජනාධිපති කාර්යාලය යටතේ පිහිටවනු ලබන ජාතික ව්‍යාපාර...

Lunch Sheets සහ ‘සිලි සිලි’ බෑග් සම්බන්ධයෙන් දිවයින පුරා විශේෂ වැටලීම්: සාර්ථක වැටලීම් 104ක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් Lunch Sheets සහ “සිලි සිලි” බෑග් සම්බන්ධයෙන් දිවයින පුරා විශේෂ වැටලීම් 104lක් කළ බව එම අධිකාරිය විසින් නිකුත් කළ වාර්තාවක සදහන්...

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වෛද්‍ය පරීක්ෂණ මිල ගණන් පිළිබඳ පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පැහැදිලි කිරීමක්

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වෛද්‍ය පරීක්ෂණ මිල ගණන් පිළිබඳ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් පැහැදිලි කිරීමක් කර ඇත. අධිකාරියේ නිල ෆේස්බුක් පිටුවේ පළ වූ එම නිවේදනය...

Search this website