ලංකා IOC සමාගම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කෝ) මිල ගණන්වලට සමපාත වන පරිදි පෙට්‍රල් ඔක්ටේන් 92 සහ ඔටෝ ඩීසල් මිල ගණන් ඉහළ නංවා ඇත. පෙට්‍රල් ඔක්ටේන්...
- Loading stock data...
ලංකා IOC සමාගම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කෝ) මිල ගණන්වලට සමපාත වන පරිදි පෙට්‍රල් ඔක්ටේන් 92 සහ ඔටෝ ඩීසල් මිල ගණන් ඉහළ නංවා ඇත. පෙට්‍රල් ඔක්ටේන්...
ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (02) මධ්‍යම රාත්‍රි 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ නංවා ඇත.
මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම සහ මහාචාර්ය අයි.එම්. ධර්මදාස රජයට කිසිදු වියදමක් නොමැතිව ජාතික විදුලිබල පද්ධතියට පිරිසිදු විදුලිය සපයන සාමාන්‍ය පුද්ගලයින්ගේ දායකත්වය රජය විසින් සලකා නොබැලීම අවාසනාවන්ත කරුණකි....
මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය මධ්‍යයේ, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 2026 අප්‍රේල් මාසයේ දී ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව...