ධනංජය ද සිල්වා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් හදිසියේ ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. “නායකත්වය ඊළඟ පරම්පරාවට හිමිවිය යුතු බව මගේ සැබෑ මතයයි,”...

Search this website