ගෞරවනීය ස්වාමීන්වහන්ස, පූජකතුමනි, දෙමාපියනි, සහෝදර සහෝදරියනි, දූ දරුවනි, අපි රටක් ලෙස මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ විශාලතම සහ අභියෝගාත්මක ස්වභාවික ව්‍යසනයට බව අපි දන්නවා. ඒ වගේම අපි...
- Loading stock data...
ගෞරවනීය ස්වාමීන්වහන්ස, පූජකතුමනි, දෙමාපියනි, සහෝදර සහෝදරියනි, දූ දරුවනි, අපි රටක් ලෙස මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ විශාලතම සහ අභියෝගාත්මක ස්වභාවික ව්‍යසනයට බව අපි දන්නවා. ඒ වගේම අපි...
ඊයේ (29) රාත්‍රී 10.15ට පමණ වැලිමඩ, රේන්දපොළ ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු අතුරුදන් වී තිබේ. යුද හමුදා කඩිනම් මෙහෙයුම් මෙම ස්ථානයට පැමිණ සිරවී සිටි මෙක්සිකානු...
පන්නල, නාලවලාන ප්‍රදේශයට බලපෑ ගංවතුරින් වැඩිහිටි නිවාසයක සිටි 11 දෙනෙකු මියගොස් ඇතැයි ද පුද්ගලයින් 14 දෙනකු ගළවා ගැනීමට පියවර ගත් බව ද පන්නල පොලිසිය පවසයි. ගංවතුර...
දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වන ආපදා තත්ත්වයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය හදිසි දුරකථන අංක හඳුන්වා දී ඇත. දිවයින පුරා...