ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් සමාජ නියෝජිතයින්ගේ ඉදිරි පත්වීම් විනිවිදභාවයෙන් හා උපදේශන ක්‍රියාවලියක් හරහා සිදු කරන බව සහතික කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන්, අග්‍රමාත්‍යවරියගෙන්, කතානායකවරයාගෙන්...
- Loading stock data...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් සමාජ නියෝජිතයින්ගේ ඉදිරි පත්වීම් විනිවිදභාවයෙන් හා උපදේශන ක්‍රියාවලියක් හරහා සිදු කරන බව සහතික කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන්, අග්‍රමාත්‍යවරියගෙන්, කතානායකවරයාගෙන්...
නත්තල් උත්සවය සැමරීම සඳහා ගාලු මුවදොර ප්‍රදේශයට විශාල පිරිසක් පැමිණීමට නියමිත බැවින් අධික ජනකායක් සහ වාහන තදබදයක් අපේක්ෂා කරමින් දෙසැම්බර් 24 වන දින මධ්‍යම කොළඹ සඳහා...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (23) ප්‍රකාශයට පත් කළේය. එම...
සුරක්ෂා සිසු රක්ෂණාවරණය වැඩසටහන 2025/26 වර්ෂයේ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වි තිබේ. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී හඳුනාගනු ලැබ ඇති ගැටලු ද සැලකිල්ලට ගෙන...