තියුණු ආයුධයකින් පහරදී සිදුකල මනුෂ්‍ය ඝාතනයක් : සැකපිට පුතා අත්අඩංගුවට

මාතලේ පොලිස් වසමේ අතිරහපිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට ඊයේ (24) දින ලද පණිවිඩයක් මත මාතලේ පොලිස් ස්ථානය මගින් විමර්ශනයක් ආරම්භ කර...

නියමිත ගාස්තුවට වඩා මුදල් අය කරන බස් රථ ගැන 118 -119 ක්ෂණික දුරකථනවලට දැනුම් දෙන්න

පොලිසිය හා ජාතික ගමනාගමන කොමිෂන් සභා නිලධාරින් එක්ව සිදු කරන ලද අහඹු බස් රථ පරීක්ෂා අවස්ථා කිහිපයකදී  මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අයකර ගෙන ඇති බව අනාවරණය වී...

කොළඹ කොටුවේ වීදි සෝදිසියට: මත්පෙති කරල් 204,000ක් සමඟ සැකකරුවන් 04ක් අත්අඩංගුවට

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ උප පොලිස් පරීක්ෂක කලිඳු නිලධාරියා සමඟ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (24) දින දහවල් කොළඹ කොටුව ඇතුළත වීදි සෝදිසියට ලක්කිරීමෙන් මත්පෙති කරල්...

වෙසක් දන්සල් ලියාපදිංචි කිරීම ඇරඹෙයි : ලියාපදිංචි නැති දන්සැල්වලට නීතිමය පියවර

එළඹෙන වෙසක් පෝය නිමිත්තෙන් දිවයින පුරා සංවිධානය කරනු ලබන ‘දන්සල්’ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.පී. බොරලැස්ස මහතා...

Search this website