පොලිස් නිෂ්කාශන සහතික පත් ලබා ගැනීමට අදාළව ගැටලු ඉදිරිපත් කිරීම සඳහා නව දුරකථන අංක

පොලිස් නිෂ්කාශන පරිඝණක පද්ධතිය යථාවත් කරන තුරු පොලිස් මූලස්ථානය විසින් විශේෂ දුරකථන අංක තුනක් හඳුන්වා දී ඇත.

පැය 24 පුරාම ක්‍රියාත්මක වන මෙම දුරකථන අංක මගින් පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය අමතා අයදුම්කරුවන්ට නිෂ්කාශන අයදුම්පත් යොමු කිරීමට අදාළව ගැටලු ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව පොලිස් මූලස්ථානය පවසයි.‍

එම දුරකථන අංක වන්නේ,

  • 071 8595946
  • 971 8595947
  • 071 8595948

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website