ජාත්‍යන්තර සාම පා ගමන – සමාප්ති රාජ්‍ය උත්සවය අද (28) පස්වරු 4.00ට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
- Loading stock data...
ජාත්‍යන්තර සාම පා ගමන – සමාප්ති රාජ්‍ය උත්සවය අද (28) පස්වරු 4.00ට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
සති කිහිපයක සිට මහරගම අපේක්ෂා රෝහල සහ කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රජයේ රෝහල්වල පිළිකා රෝගීන් සඳහා PET ස්කෑන් සේවා අත්හිටුවා ඇති බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ...
කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය මෙම වසර අවසන් වන විට නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා...
“දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් වේගසීමා පිළිපදින්න කිව්වාට දුම්රියබහුතරයකවේගසීමා නිර්ණනය කරගැනීමට අවශ්‍ය දත්ත ලබාගත හැකි මීටර් ඇතුළු බොහෝ උපාංග නැහැ. ඒ නිසා අපි යම් කාලයක් ලබාදීලා අඩුපාඩු...